31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

කැලණි දුරුතු මහා පෙරහර

Must read

ඓතිහාසික කැලණිය දුරුතු මහ පෙරහර පෙරේදා (05) රාත්‍රී අති උත්කර්ෂවත්ව පැවති අතර, තායි රජයෙන් මේ විහාරයට ත්‍යාගයක් ලෙස ලැබුණු කණ්ඩුක ඇතා විසින් සධාතුක කරඬුව වැඩම කරවනු ලැබීය.

කැලණිය රාජමහා විහාරාධිපති මහෝපාධ්‍ය අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවති පෙරහරේ බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතා ද ගමන් කළේය. වර්ණවත් මේ දුරුතු මහා පෙරහර නැරඹීමට විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

More articles

Latest article