31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

කෙන්යාවට නව ජනපතිවරයෙක්

Must read

කෙන්යානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව නියෝජ්‍ය ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ විලියම් රූටෝ ඉතා තියුණු ජයක් වාර්තා කර තිබුණි.

ප්‍රකාශිත ජන්ද වලින් ඔහු 50.5%ක් ඔහු ලබාගැනීමට සමත් වී ඇති බව සඳහන් වෙයි.

ඔහුගේ ප්‍රතිවාදියා වූ රයිලා ඔඩින්ගා පැවසුවේ මැතිවරණය දූෂිත බවය.

More articles

Latest article