29 C
Colombo
සඳුදා, මැයි 27, 2024

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අපවත් වෙයි

Must read

කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්‍රමහා පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අපවත් වී තිබෙනවා. ඒ, උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අපවත් වනවිට උන්වහන්සේ 84 වියේ පසු වුණා. විචිත්‍ර ධර්ම කථික හිමිනමක් ද වන ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් මෙරට ශාසනික උන්නතිය උදෙසා ඉමහත් සේවයක් කළ හිමිනමක් ලෙසයි සැලකෙන්නේ.

More articles

Latest article