33 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ඇමති කංචන පුනර්ජනනීය බලශක්ති සංගම් සමග කළ සාකච්ඡාව

Must read

පුනර්ජනනීය බලශක්ති සංගම් 06ක නියෝජිතයින් සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඊයේ (02) පස්වරුවේ එම හමුව සිදුව ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මෙම හමුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන්ද එක්ව සිටි බව සඳහන් වේ.

More articles

Latest article