28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

දකුණු ඉන්දීය සිනමා නළු කමල් හසන්ට කොවිඩ් ආසාදනය වෙයි

Must read

දකුණු ඉන්දීය සිනමාවේ තරුවක් වන කමල් හසන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

tiwitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියි

එම පණිවිඩයට අනුව ඔහුට කොවිඩ් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද සියළු දෙනා ආරක්ෂිතව සිටින ලෙස ද සඳහන් වෙයි

More articles

Latest article