30 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

LIOC සමාගමට තවත් ඉන්ධන පිරවුම්හල් 50ක්

Must read

ලංකා අයි ඕ සී සමාගමට තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමට අවසර ලැබුණු බව එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම් දී තිබේ.

එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සිය නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ එම පිරවුම්හල් 50 දිවයින පුරා විවිධ ප්‍රදේශවල ස්ථාපනය කිරීමට බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බවය.

More articles

Latest article