34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

නීති ශිෂ්‍ය සංගම් පේරාදෙණිය සරසවි ප්‍රහාරය හෙළා දකියි

Must read

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති උපාධි අපේක්ෂකයින් පිරිසකට පසුගියදා එල්ල වූ වාචික හා කායික ප්‍රහාරය නීති පීඨ ශිෂ්‍ය සංගම් කිහිපයක් හෙළාදැක තිබෙනවා.

නවක වදය සම්බන්ධ ගැටළු මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල ආපනශාලාවේදී විශ්වවිද්‍යාල කලා පීඨයේ සිසුන් පිරිසක් විසින් නීති උපාධි අපේක්ෂකයින් 12 දෙනෙකුට (12) පහර දී තිබෙනවා.

නීති දෙපාර්තමේන්තුවේ (පේරාදෙණිය විශ්වවිද්‍යාලය) ආදි සිසුන්, ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය සහ ස්වාධීන නීති ශිෂ්‍ය ව්‍යාපාරය ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.

More articles

Latest article