32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

මියන්මාර් හිටපු නායිකාවට තවත් වසර තුනක සිර දඬුවම්

Must read

මැතිවරණ වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී ට බරපතළ වැඩ සහිත තවත් වසර තුනක සිර දඬුවමක් නියම කර ඇත.

මීට පෙර පැවති නඩුවලදී ඇයට මේ වනවිටත් වසර 17ක සිර දඬුවම් නියම කර ඇති අතර ඒ අනුව ඇයට හිමිවන සම්පූර්ණ දඬුවම වසර 20ක සිර දඬුවමකි.

More articles

Latest article