30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

මැලේසියාවෙන් ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා

Must read

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ලබාදෙන උදව්වක් වශයෙන් ශ්‍රී ලාංකිකයින් 10,000කට රැකියා අවස්ථා ලබාදීමට මැලේසියාව තීරණය කර තිබේ.

එරට කැබිනට් මණ්ඩලය විසින් අදාළ තීරණය අනුමත කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

More articles

Latest article