25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ව පත්කරයි

Must read

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උන්වහන්සේ පැවසුවේ නොවැම්බර් මස 17වනදා සිට උන්වහන්සේ එම ධුරයේ කටයුතු කරනු ඇති බවය.

More articles

Latest article