21 C
Colombo
ඉරිදා, ජනවාරි 29, 2023

මහින්ද අමරවීර අමාත්‍ය ධුරයකින් ඉල්ලා අස්වෙයි

Must read

අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

More articles

Latest article