25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 28 වැනි දා විවෘත වෙයි

Must read

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 28 වැනි දා විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.

මහා මාර්ග අමාත්‍යංශය පැවසුවේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කිරීමට මේ වන විට කටයුතු කරන බවයි.

මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස හුවමාරු මධ්‍යස්ථාන 5කින් සමන්විත වනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අදියර 4ක් යටතේ සිදු කෙරෙන බවයි මහා මාර්ග අමාත්‍යංශය සඳහන් කළේ.

More articles

Latest article