32 C
Colombo
සඳුදා, මාර්තු 27, 2023

ඉකුත් සැප්තැම්බර් සිට නෙළුම් කුලුන බලන්න ලක්ෂ 5ක් ඇවිත්

Must read

ඉකුත් සැප්තැම්බර් 15 දා සිට නෙළුම් කුලුන නැරඹීමට මහ ජනතාවට අවස්ථාව ලැබුණු අතර, ඊයේ වන වට එහි පැමිණි සංචාරක සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවනු ලැබිණි.

විදෙස් සංචාරකයන් 4000ක් ද ඒ් අත‌ර වෙයි.

මෙය සංකේතවත් කරමින් නෙළුම් කුලුන නැරඹීමට පැමිණි ලක්ෂ 5 වැනි නරඹන්නාට තිළිණ මුදලක් හා සමරු පතක් පිරිනැමීමට නෙළුම් කුලුන පාලනාධිකාරිය ඊයේ (06) පියවර ගත්තේය.

More articles

Latest article