28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

නිවිතිගල කෘෂි අපනයන කලාපය ඇරඹේ

Must read

අපනයන කෘෂි කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන යටතේ නිවිතිගල කෘෂි අපනයන කලාපය ආරම්භ කෙරෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යථාර්ථයක් කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිබල ගැන්වීමට අපනයන කෘෂි කලාප වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මේ මඟින් 2025 දී අපනයන කෘෂි ක්ෂේත්‍රයෙන් ලබන අපනයන ආදායම දෙගුණයක් කිරීමට අපේක්ෂා කරන අතර, අපනයන කෘෂි ක්ෂෙත්‍රයේ එකතු කළ නිෂ්පාදන අගය 25% දක්වා වැඩි කිරීමෙන් නව කෘෂි ව්‍යවසායකයන් බිහි කිරීමට ද අපේක්ෂා කෙරෙයි.

More articles

Latest article