32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

නෙළුම් කුලුන බලන්න මහ සෙනගක්

Must read

දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන කොළඹ ”නෙළුම් කුලුනේ” මෙහෙයුම් කටයුතු ඊයේ (15) ආරම්භ කෙරිණි.

දෙස් විදෙස් ජනතාවට නෙළුම් කුලුන නැරඹීමේ අවස්ථාව ඊයේ සිට හිමි වූ අතර එය නැරඹීම සඳහා විශාල පිරිසක් එක්රැස්ව සිටි අයුරු.

More articles

Latest article