32 C
Colombo
සෙනසුරාදා, මැයි 4, 2024

දින 3ත් 5ත් අතර කාලයක් තුළ නොරොච්චෝලේ යථා තත්ත්වයට

Must read

බිඳ වැටීමකට ලක්වී ඇති නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ තෙවන කොටස යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා දින 03ත් 05ත් අතර කාලයක් ගතවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉන්ධන බලාගාර භාවිතයෙන් තත්ත්වය කළමනාකරණය කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වනවිට සලකාබලමින් සිටින බවද අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

More articles

Latest article