31 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

මිලියන 50ක් ඉල්ලා ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් නලීන් බණ්ඩාරට එන්තරවාසියක්

Must read

සමගි ජන බලවේගය නියෝජනය කරන නලීන් බණ්ඩාර මහතා පසුගියදා ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල්  සුරේෂ් සලෙයි මහතාට චෝදනා එල්ලකරමින් මාධ්‍ය හමුවක කරුණු දැක්වූ අතර එම චෝදනා සම්පුර්ණයෙන් අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා මේජර් ජනරාල් සුරේෂ් සලෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි

නලීන් බණ්ඩාර මහතා කල අසත්‍ය හා කිසිදු පදනමක් නොමැති ප්‍රකාශය  හේතුවෙන් මේජර් ජනරාල් සුරේෂ් සලෙයි මහතාට වූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවන ලෙස දැනුම්දෙමින් මේජර් ජනරාල් සුරේෂ් සලෙයි මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් එන්තර වාසියක් නලීන් බණ්ඩාර මහතා වෙත එන්තරවාසියක් යොමුකොට ඇත.

More articles

Latest article