29 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

ශ්‍රී ලංකාවේ පළමු ඔමික්‍රොන් රෝගියා වාර්තා වෙයි

Must read

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනා ගෙන තිබේ.

මෙලෙස හඳුනා ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් පැමිණි ශ්‍රී ලාංකිකයෙකි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේ ඔමික්‍රොන් ප්‍රභේදය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර පරීක්ෂණ කටයුතු සිදුකළ බැවින් මෙම රෝගීයා හදුනාගත් බවයි.

More articles

Latest article