27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

විශ්වවිද්‍යාල සිසුන් ලියාපදිංචි කාලය දීර්ඝ කෙරේ

Must read

2020 කඩඉම් ලකුණු අනුව සිසුන්ට අදාළ විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වීමේ අවසන් දිනය 2021 දෙසැම්බර් 16 දක්වා දීර්ඝ කර ඇත

ඒ අනුව අද (10) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාලය තවත් දින 06 කින් දීර්ඝ කර ඇත

මේ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්‍ය සම්පත් අමරතුංග නිවේදනය කරයි.

More articles

Latest article