30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

විපක්ෂ නායක දමිතා බලන්න පොලිසි යයි

Must read

අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න කොටුව පොලිසියේ රඳවා සිටින අතර ඇය අද (8) අධිකරණයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශ කළේය.

රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඊයේ (7) දින දියත උයන ඉදිරිපිට පාර්ලිමේන්තු වටරවුමේ පැවති ‘නිහඬ හෝරාව’ යන තේමාව යටතේ පැවති විරෝධතාවයකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (8) පෙරවරුවේ කොටුව පොලිසියට නිළිය බැලීමට ගියේය.

More articles

Latest article