28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

ජනපති ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් කැඳවයි

Must read

ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ රැස්වීමක් අද (28) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එම රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඊට අගමැතිවරයාට ද ආරාධනා කර ඇත.

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සහ අනෙකුත් කරුණු එහිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසේ.

එම රැස්වීම අද සවස 5.30ට පැවැත්වීමට නියමිතය.

More articles

Latest article