25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

ජනපති යළි දිවයිනට

Must read

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) උදෑසන යළි දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ COP:26 සමුළුවට සහභාගීවීම සඳහා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර වෙත ගොස් තිබුණි.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ජනාධිපතිවරයා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 650 දරන ගුවන්යානයෙන් අද උදෑසන 08.30ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවය.

More articles

Latest article