28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

ම්ලේච්ඡ ඝාතකයන්ට උපරිම දඬුවම් – පකිස්තාන අගමැතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට සහතිකයක්

Must read

පකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සියළු අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වෙයි.

ජනාධිපතිතුමා වෙත දුරකථන ඇමතිමක් ලබා දෙමින් පකිස්තාන අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසිවිටෙක පළුදුවීමට ඉඩ නොතබන බවය.

More articles

Latest article