28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

පසුගියදා නොසන්සුන් වූ පාර්ලිමේන්තුව ගැන සෙවීමට කමිටුවක්

Must read

පාර්ලිමේන්තුවේදී පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට කථානායකවරයා තීරණය කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, විපක්ෂයේ සහ ආණ්ඩුපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගෙන් සමන්විත එම කමිටුව මෙම සතිය තුළදී පත්කිරීමට කටයුතු කරන බවය.

More articles

Latest article