28.3 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 18, 2024

ජනපති රනිල්ට බංග්ලාදේශ අගමැතිනියගෙන් සුබ පැතුම්

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය වන ෂික් හසීනා මහත්මිය සුබ පැතුම් එක්කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා සතු අත්දැකීම් සම්භාරය, ප්‍රඥාව සහ දේශපාලන ඥානය ශ්‍රී ලංකාව තුළ අපේක්ෂිත සාමය හා සෞභාග්‍ය ඇති කිරීමට ඉවහල් වනු ඇති බව තමා විශ්වාස කරන බව ද එම ෂික් හසීනා මහත්මිය සඳහන් කර ඇත.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ සියලු කටයුතු සාර්ථක වේවායැයි ප්‍රාර්ථනා කරන බව ද එම සුබ පැතුම් පණිඩුඩයේ වැඩිදුරටත් දැක්වේ.

More articles

Latest article