33 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

රන්ජන් රාමනායකට “කොන්දේසි සහිත” ජනාධිපති සමාව

Must read

දැනට සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට “කොන්දේසි සහිතව” ජනාධිපති සමාව ලබා දී තිබේ.

අදාළ ලියැවිල්ලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මේ අතර රන්ජන් රාමනායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක සඳහන් වන්නේ “රන්ජන්ට ආදරේ කරන එන්න පුලුවන් හැමෝම අද 12 ට වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහට එන්න” යනුවෙනි

More articles

Latest article