30 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

පාතාලය මර්දනය ඇරඹෙයි

Must read

පාතාලය මර්දනය කිරීම සඳහා අද (27) දිනයේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

මෙම සාකච්ඡාව සඳහා පොලිස්පතිවරයා, බස්නාහිර සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ‍්‍ය පොලිස්පතිවරුන්, ත්‍රස්ත විමර්ශන ඒකකය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අනෙකුත් විමර්ශන අංශ එක්ව තිබේ.

More articles

Latest article