30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කරයි

Must read

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ රුවන් ගුණසේකර මහතා අධිකරණ ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබේ.

පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පොලිස්පතිවරයා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බවය.

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි පසු ගිය 22 වැනිදා සිට මෙම පත්වීම සිදුකර තිබේ.

More articles

Latest article