28 C
Colombo
බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 29, 2022

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්

Must read

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (30) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ, පවතින දේශපාලන තත්ත්වය හා විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව එහිදී සාකච්ඡා කරන බවයි.

අද පස්වරු 2.30 ට රැස්වීම පැවැත්වෙනු ඇති.

More articles

Latest article