32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දෙයි

Must read

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මීට සුළුවේලාවකට පෙර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව මේ වනවිට දිවුරුම් දී ඇති සමස්ත රාජ්‍ය අමාත්‍යවරු ගණන 38කි.

More articles

Latest article