32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

‘ජාතික සභාවේ’ සමාරම්භක රැස්වීම කථානායකගේ ප්‍රධානත්වයෙන් හෙට

Must read

‘ජාතික සභාවේ’ සමාරම්භක රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (29) පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට නම් දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කථානායකවරයා පසුගියදා (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

More articles

Latest article