34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

22 ගැන විවාදයට දින වෙන්කෙරේ

Must read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන ඔක්තෝබර් ස 6 සහ 7 වනදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුව ලබන 3 වන සඳුදා සිට 7 වන සිකුරාදා රැස්වීමට ද එහිදී තීරණය කර ඇත.

More articles

Latest article