34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

වෙඩිතැබීමකින් කාන්තාවක් මියයයි

Must read

මීරිගම දංඕවිට ප්‍රදේශයේ අද (02) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

ප්‍රදේශයේ තැබෑරුමක් කොල්ලකෑමට පැමිණි සැකකරුවන් පිරිසකට පොලීසිය වෙඩිතබා ඇති බව වාර්තා වේ.

එහිදී මාර්ගයේ බස් රථයක ගමන් කළ කාන්තාවකට වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බව වාර්තාකරු පැවසීය.

වෙඩිවැදීමෙන් මියගිය 29 හැවිරිදි කාන්තාවගේ මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති බව රෝහල් පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් දංඕවිට පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.

More articles

Latest article