28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

කොල්ලය වැළැක්වූ සැරයන් බුද්ධිකට උසස්වීමක්

Must read

පසුගිය දා තඹුත්තේගම පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ගෙන ආ රු ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වූ පොලිස් සැරයන් බී. ඒ බුද්ධික කුමාර මහතා ට උසස්වීමක් ලබාදී තිබේ.

ඒ අනුව ඔහුව උප පොලිස් පරීක්ෂක තනතුර ට උසස් කළ බව පොලිස් මුලස්ථානය නිවේදනය කළේය.

More articles

Latest article