34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

තෛපොංගල් සමරමින් ජනපති යාපනේ

Must read

ජාතික තෛපොංගල් උත්සවය වෙනුවෙන් නල්ලූර් ශිවම් කෝවිලේ ඊයේ (15) පැවැති තෛපොංගල් චාරිත්‍ර ඉටු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය. මේ අවස්ථාවට එක් වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහත්වරුද ඡායාරූපයේ වෙති.

More articles

Latest article