27 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

පාර්ලිමේන්තු සිද්ධිය ගැන සොයා බැලීමට පත්කළ කමිටුවේ සභාපතීත්වය සියඹලාපිටියට

Must read

අප්‍රේල් මස 21 වන දින පාර්ලිමේන්තුවේ දී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත්කර තිබේ.

එමෙන්ම ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමද එම කමිටුවට පැවරෙන වගකීමක් බව කථානායක මහින්ද යාපා අබේඅවර්ධන මහතා නිවේදනය කරයි.

කමිටුවට පත්කර ඇති සෙසු සමාජිකයින් පහතින් දැක්වේ.
 
අමාත්‍ය චමල් රාජපක්ෂ
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත 
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්ටියාස් බාකීර් මාකර්
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් 

More articles

Latest article