26.5 C
Colombo
අඟහරුවාදා, සැප්තැම්බර් 26, 2023

ආණ්ඩුවේ පක්ෂ නායකයින් සහ අගමැති අතර හමුවක්

Must read

ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් හෙට (19) අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

එහිදී පළාත් සභා මැතිවරණ පනත, මැයි දිනය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

More articles

Latest article