25 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 12, 2024

පී.සී.ආර් කට්ටල කඩිනමින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Must read

පී.සී ආර් පරීක්ෂණ වැඩි කිරීම සඳහා පී.සී.ආර් කට්ටල තවත් තොගයක් කඩිනමින් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්  කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙම පී සී ආර් කට්ටල තොගය මීට පෙර එම කට්ටල ලබාගත් සමාගමෙන්ම මිලදී ගැනෙනු ඇත .

More articles

Latest article