25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

වරාය නගර කොමිසමට පත් කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණයි – අගමැති

Must read

කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සභාපති ඇතුළු එහි සාමාජිකයන් ලෙස පත්කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණකැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය .

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති තීරණය අනුව ඊට ඇතුළත් කළ යුතු සංශෝධන සියල්ල දෙවැනි වර කියවීමේ අවස්ථාවේදී පනතට එකතු කරන බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය .

ඔහු මෙසේ පැවසූවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමිනි.

More articles

Latest article