27 C
Colombo
අඟහරුවාදා, ඔක්තෝබර් 3, 2023

වරාය නගර කෙටුම්පත එළඹෙන බදාදා සම්මත වීමට නියමිතයි – අනුර කුමාර දිසානායක

Must read

කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කොමිසම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන මස 05 වැනි දා පවත්වන බව ආණ්ඩු පක්ෂය අද පැවති පක්ෂ නායක රැස්වීමේදී දැනුම් දී තිබේ.

ඒ අනුව එම කෙටුම්පත එළඹෙන බදාදා සම්මත වීමට නියමිත බවත් ඒ මහතා පවසයි. නමුත්, විපක්ෂයේ දේශපාලන පක්ෂ එහිදී අවධාරණය කර ඇත්තේ ඉතා වැදගත් පනත් කෙටුම්පතක් පිළිබඳ විවාදය එක් දිනකට සීමා නොකරන ලෙසය.

කෙසේ වෙතත් ඊට ආණ්ඩු පක්ෂය එකඟතාව පළ නොකළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

More articles

Latest article