33 C
Colombo
බදාදා, මැයි 31, 2023

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය හෙට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරේ

Must read

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයා විසින් හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

‍ඒ අනුව හෙට සහ අනිද්දා (19) යන දෙදින තුළ මීට අදාළ විවාදය පැවැත්වෙනු ඇත.

අදාළ ඡන්ද විමසීම 20 වනදා පස්වරු 04 ට පැවැත්වීමට නියමිතය.

මේ අතර මෙම කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැර වෙනත් බාහිර කිසිවෙකුටත් පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණීම තහනම් කර තිබේ.

More articles

Latest article