24 C
Colombo
අඟහරුවාදා, ඔක්තෝබර් 3, 2023

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් විභාගය අවසන්

Must read

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබේ.

ඒ අනුව ඊට අදාළ තීන්දුව කථානායකවරයා වෙත ලබාදීමට නියමිතය.

අද (23) පෙරවරුවේ එම පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය 5වන දිනටත් ආරම්භ කර තිබුණි.

පෙත්සම් විභාගය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුවිය.

More articles

Latest article