31 C
Colombo
ඉරිදා, අප්‍රේල් 2, 2023

ඇස්ට්‍රාසෙනෙකා ගැටළුව සඳහා ජනපති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අතර සාකච්ඡාවක්

Must read

ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මහතා සමග අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් කළ බව ජනාධිපති ලේකම් කාර්යලය කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් මහතා ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 සපයා ගැනීමට උදව් කරනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරයි.

ඇස්ට්‍රාසෙනෙකා  දෙවන මාත්‍රාව ලබාදීමට ලොවපුරා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 20ක අවශ්‍යතාවයක් ඇති බව ද ජනාධිපතිවරයා පවසා ඇත.

More articles

Latest article