33 C
Colombo
බදාදා, මැයි 31, 2023

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩල සභාපති ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තේරී පත්වේ

Must read

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේරීපත්වී තිබේ.

ඒ අනුව, ඔහු 2021/2022 වර්ෂය සඳහා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩලයේ 54වැනි වාර්ෂික සමුළුව අද (05) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වා තිබේ.

More articles

Latest article