24 C
Colombo
අඟහරුවාදා, ඔක්තෝබර් 3, 2023

බංග්ලාදේශ සංචාරය නිමකරමින් අගමැති යළි දිවයිනට

Must read

බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් එම පිරිස අද (20) රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ බව ඇත.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශේයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා එම සංචාරයට එක්විණි.

More articles

Latest article