මහා බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරැජිනගේ සැමියා වූ එඩින්බරා හි ආදිපාදවරයා වන ෆිලිප් කුමරුගේ අභාවය පිළිබඳව තමාගේ මෙන්ම ශ්‍රී ලංකීය ජනතාවගේ ශෝකය පළකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
දෙවන එලිසබෙත් මහරැජින වෙත ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කරයි.
