25.7 C
Colombo
සෙනසුරාදා, දෙසැම්බර් 3, 2022

එඩින්බරා හි ආදිපාදවරයාගේ අභාවය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශෝකය පළකරයි

Must read

මහා බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරැජිනගේ සැමියා වූ එඩින්බරා හි ආදිපාදවරයා වන ෆිලිප් කුමරුගේ අභාවය පිළිබඳව තමාගේ මෙන්ම ශ්‍රී ලංකීය ජනතාවගේ ශෝකය පළකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

දෙවන එලිසබෙත් මහරැජින වෙත ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කරයි.

More articles

Latest article