බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා වන පිල්ප් කුමරු අභාවප්‍රාප්ත විය. පිලිප් කුමරුන්ගේ වයස අවුරුදු 99 කි.
දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා මෙන්ම එඩින්බරෝ ආදිපාදවරයා ද වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කළේ බකිංහැම් මාලිගයයි.
පිලිප් කුමරු පසුගිය කාලයේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.