28 C
Colombo
අඟහරුවාදා, දෙසැම්බර් 6, 2022

බ්‍රිතාන්‍යයේ මහ රැජිනගේ සැමියා පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

Must read

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා වන පිල්ප් කුමරු අභාවප්‍රාප්ත විය. පිලිප් කුමරුන්ගේ වයස අවුරුදු 99 කි.

දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා මෙන්ම එඩින්බරෝ ආදිපාදවරයා ද වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කළේ  බකිංහැම් මාලිගයයි.

පිලිප් කුමරු පසුගිය කාලයේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.

More articles

Latest article