32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

දෙවැනි එළිසෙබෙත් මහ රැජිනගේ දේහය මුර කළ ආරක්ෂක භටයකු බිම ඇදවැටිලා

Must read

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති එලිසබෙත් මහ රැජනගේ දේහයට ආරක්ෂාව සපයමින් සිටි ආරක්ෂක භටයකු හදිසියේ බිම ඇද වැටීම හේතුවෙන් බීබීසී රූපවාහිනි සේවය එහි සජීව විකාශය අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

එම වීඩියෝ පටය සමාජ මාධ්‍යජාලා හරහා සංසරණය වූ අතර, ඔහු සිය සමබරතාව ගිලිහී යෑමෙන් බිම ඇද වැටීම පිළිබඳ කාගෙත් අවධානය යොමු වී තිබිණි. සෙසු ආරක්ෂක නිලධාරීන් වහාම ඔහු වෙත පැමිණ සහාය වී ඇත.

More articles

Latest article