32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

දෙවැනි එලිසබෙත් මහ රැජනගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ වෙත ගොස් විශේෂ අමුත්තන් සඳහා සකසා ඇති පීඨිකාවේදී දෙවැනි එලිසබෙත් මහ රැජනගේ දේහයට ඊයේ (18) අවසන් ගෞරවය පුද කළේය. මේ අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එක් ව සිටි අතර, බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ද එක් වුවාය.

More articles

Latest article