32 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

අමෙරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් ඝාතනය කෙරේ

Must read

අමෙරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් ව වෙඩිතබා ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ “Take Off” ලෙස ප්‍රකට එම ගායකයාව හුස්ටන් හීදී වෙඩිතබා ඝාතනය කර ඇති බවය.

ඒ වනවිට ඔහු 28 වැනි වියේ පසුවිය.

More articles

Latest article